Showing posts with the label විදෙස්Show All
ගාසා තීරයේ හමාස් ඉලක්ක වෙත අද අළුයම ඊශ්‍රායල ගුවන් ප්‍රහාර.
 රට අගුල් දැමීමට අවශ්‍ය කැප කිරීම නිසි පරිදි සිදු කරන්නේ නැතිනම් සංචරණ සීමා අවශ්‍ය වන කාලය තවත් දීර්ඝ වියහැකි.
අලුත් ප්‍රභේදය නිසා රෝගය හැදිලා දින 10ක ඇතුළතත් මරණ සිදු වෙයි.මරණ අඩු වෙන්න තවත් සති 2ක් හෝ 3ක් යයි.
ඊශ්‍රායලයේ අගමැතිවරයාට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාවෙන් ‍අගමැතිවරයා පරාජයට පත්වේ
කොවාක්සින් එන්නත සඳහා හදිසි අවස්තාවන් සදහා භාවිතා කිරිමට අනුමැතිය  එක්සත් ජනපදය ප්‍රතික්ෂේප  කරයි.
ලෝකයේ වැඩිම කෝවිඩ් මරණ සංඛ්‍යාව ඊයේ ඉන්දියාවෙන්
   ජී 7 සම්මන්ත්‍රණ පැවැත්වීමට නියමිත  හෝටලයට බෝම්බ තර්ජන
ප්‍රංශ ජනාධිපතිගේ  කම්මුලට ප්‍රහාරයක් එල්ල කල ප්‍රංශජාතිකයෙක්.
එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ෆේස්බුක් ගිණුම වසර දෙකකට අත් හිටවා ඇත.