ගාසා තීරයේ හමාස් ඉලක්ක වෙත අද අළුයම ඊශ්‍රායල ගුවන් ප්‍රහාර.
තවත් දෙකකට සංචාරණ සීමා දීර්ඝ කිරීම හැර වෙන කරන්න දැයක් නෑ.
ගම්මන්පිල මහතාට එරෙහිව විශ්වාසභංගට ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ සහාය.
ගෑස් 400කින් වැඩි කරන්න නිර්දේශ කෙරේ..
මන්ත්‍රීවරුන් සඳහා මිල දී ගැනීමට නියමිතව තිබු වාහන ආනයනය අත්හිටුවයි.
 රට අගුල් දැමීමට අවශ්‍ය කැප කිරීම නිසි පරිදි සිදු කරන්නේ නැතිනම් සංචරණ සීමා අවශ්‍ය වන කාලය තවත් දීර්ඝ වියහැකි.
අලුත් ප්‍රභේදය නිසා රෝගය හැදිලා දින 10ක ඇතුළතත් මරණ සිදු වෙයි.මරණ අඩු වෙන්න තවත් සති 2ක් හෝ 3ක් යයි.