ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් සහ ක්‍රිකට් පරිපාලනයේ ඉහළ නිලධාරීන් අතර පැවති සාකච්ඡාවකදී උණුසුම් තත්ත්වයක් ඇති වී තිබෙන බව වාර්තා වෙයි.


ඉදිරි එංගලන්ත සංචාරය ඇතුළු තරග සංචාර කොන්ත්‍රාත් සඳහා කොන්ත්‍රාත්තු අත්සන් නොකරන ක්‍රීඩකයන්ට එම ස්ථානයෙන් ඉවත් වන්නැයි ක්‍රිකට් ප්‍රධානීන් දැනුම් දීමෙන් පසු මෙම තත්ත්වය ඇතිවී තිබේ.


එම දැනුම් දීමෙන් පසු ක්‍රිකට් ක්‍රීඩකයන් සියලුම දෙනා එම ස්ථානයෙන් පිටත්ව ගොස් ඇතැයිද වාර්තා වෙයි.


අදාල තරග කොන්ත්‍රාත්තුව අත්සන් නොකරන අයට එම පරිශ්‍රයෙන් ඉවත් වන ලෙස දන්වා ඇති බව වාර්තා වේ.