image


 

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වීමට නියමිත එක්දින තරග තුනක් සහ විස්සයි විස්ස ක්‍රිකට් තරග තුනකින් සමන්විත තරගාවලිය ජූලි 13 වනදා ආරම්භය වීමට නියමිතයි.


ඒ අනුව ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර එක්දින තරග ජූලි 13, 26 සහ 18 යන දෙදින තුළ පැවැත්වීමට නියමිතය. විස්සයි 20 තරගාවලිය ජූලි 21, 23 සහ 25 යන දෙදින තුළ පැවැත්වීමට නියමිත බව  විකාශන අයිතිය හිමි සෝනි ස්පෝර්ට්ස් පවසයි.