තද වැසි පිළිබඳ රතු අනතුරු හැඟවීමේ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (04) අළුයම 01.30ට නිකුත් කර තිබේ. 


දිවයිනේ නිරිත දිග කොටසේ සහ වයඹ පළාතේ දැනට පවතින දැඩි වර්ෂාපතන තත්වය තවදුරටත් පවතිනු ඇති බවයි එම නිවේදනයෙන් දැක්වෙන්නේ.