ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියේ පිරිමි කේවල අවසන් මහා තරගයේදී ලෝකයේ අංක එකේ ටෙනිස් ක්‍රීඩක  නොවැක් ජොකොවිච් ග්‍රීසියේ සිට්සිපාස් පරාජය කළේය.


 ජෝකොවිච් පළමු වට දෙක සිට්සිපාස් හමුවේ පරාජයට පත්විය.  ප්‍රංශ විවෘත තරගය ජය ගැනීම සඳහා ජොකොවිච් ඊළඟ වට තුනම  6 - 3, 6 - 2, 6 - 4 ක් ලෙස ජය ගත්තේය.  ඔහු දිනාගත් 19 වන ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාව මෙයයි.


 ප්‍රංශ විවෘත උළෙලේදී ඔහු දිනාගත් දෙවන ශූරතාව මෙයයි.