තවත් කොරෝනා ආසාදිතයන් 48 දෙනෙකු ගේ මරණ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් තහවුරු කරයි.


ඒ සමගම මෙරට වාර්තාව නම් මරණ සංඛ්‍යාව 1656 දක්වා ඉහළ යයි.


අද දිනයේ වාර්තා කරන්නේ දිනක් ඇතුළත වාර්තා කරන ලද වැඩිම මරණ සංඛ්‍යාවයි.