පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රොහාන මහතා පැවසුවේ රට තුළ ක්‍රියාත්මක වන සංචරණ සීමා  නීති කිරීමේ චෝදනාව මත පසුගිය පැය 24 තුළ පුද්ගලයින් 975 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි.