දිනකදී  තහවුරු කළ  වැඩිම කොවිඩ් 19 මරණ ගණන වාර්තා වී තිබේ. 


ඒ කොවිඩ් 19 මරණ 101ක් ලෙසය. 


මෙම මරණ 101ත් සමඟ මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් 19 මරණ 2011 දක්වා ඉහළ ගොස් ඇත.