දකුණු ආසියාවේ ඉදිකළ "විශාලතම" වෘක්කවේද විශේෂිත රෝහල ලෙස සැලකෙන රෝහල පොළොන්නරුවේ දී විවෘත කෙරිණි.


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එම රෝහල විවෘත කර තිබේ.  


මෙම රෝහල ඉදිකර ඇත්තේ චීන පරිත්‍යාගයක් ලෙසිනි.