අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව ඉන්ධන මිල ගණන් වැඩි වන්නේ මෙසේය.

පෙට‍්‍රල් 92 – රුපියල් 20කින් – ලීටරයක නව මිල රුපියල් 157
පෙට‍්‍රල් 95 – රුපියල් 23කින් – ලීටරයක නව මිල රුපියල් 184
ඔටෝ ඩීසල් – රුපියල් 07කින් – ලීටරයක නව මිල රුපියල් 111
සුපර් ඩීසල් – රුපියල් 12කින් – ලීටරයක නව මිල රුපියල් 144
භූමිතෙල් – රුපියල් 07කින් – ලීටරයක නව මිල රුපියල් 77