මෙම වැඩසටහන මෙම මස 10 වන දින සිට දියත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.


මෙම වැඩසටහන දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ආරම්භය වීමට නියමිතයි.


මේ සඳහා පළාත් පාසල් 750 කට වැඩි ප්‍රමාණයක් තෝරාගෙන ඇති බව වාර්තා වේ.