image


 ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියේ කාන්තා කේවල අවසන් මහා තරගයේදී චෙක් ජනරජයේ බාර්බෝරා ක්‍රෙස්කෝවා රුසියාවේ ඇනස්ටේෂියා පව්ලුචෙන්කෝවා පරාජය කරන ලදී.  පළමු වටයේ  6-1 ක් ලෙස ජයගත් බාබෝරා දෙවන වටයේ  2-6ක් ලෙස ඇනස්ටේෂියාව පරාජය කළේය.


 ඔහු තරගයේ 3 වන වටය 6-4 ලෙස ජය ගත්තේය.  අවසානයේ චෙක් ජනරජයේ බාර්බෝරා ක්‍රෙස්කෝවා 6-1, 2-6, 6-4ක් ලෙස ජයග්‍රහණය කළේය.