කොරෝනා වසංගතය මැද ආණ්ඩුව කඩිමුඩියේ වාහන ගෙන්වීම ගැන විරෝධය පල කරවන බව සමගි ජන බලවේගය සදහන් කරයි.


එම තීන්දුව අත්හිටුවාල එම මුදල් කොරෝනා මර්දනය ඇතුලු ජනතා සුබවාදී කටයුතු වෙනුවෙන් යොදවන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව එම පක්‍ෂය කියයි.


මේ බව සදහන් කරමින් එම පක්‍ෂ මහ ලේකම්වරයා විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.