රටේ නීතිය උල්ලංඝණය කරමින් අත්අඩංගුවට ගැනීම් සිදුවෙමින් පවතී.  මේ සඳහා රජය පූර්ණ වගකීම ගත යුතුයි. ”


 සමාජ මාධ්‍යවල අදහස් දක්වන අය අත්අඩංගුවට ගැනීමට තරම් රජය බිය වී ඇති  බව ද ඔහු පෙන්වා දුන්නේය.  ඔහු මේ බව පැවසුවේ අද දින පැවති මාධ්‍ය හමුවකදීය එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බන්ඩාරා මහතා මේ බව ප්‍රකාශ කළේය.  


 ඔහු තවදුරටත් මෙසේ පැවසීය: -


 “රාජ්‍ය විරෝධී විරෝධතා උත්සන්න වෙද්දී, අදහස් දක්වන පුද්ගලයන් අත්අඩංගුවට ගෙන අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට ගෙනියනවා..  ව්‍යාජ තොරතුරු ගොතන ලද හේතු මත දණ්ඩ නීති සංග්‍රහය යටතේ මහජනයා අත්අඩංගුවට ගත නොහැක.  අත්අඩංගුවට ගත හැක්කේ වෙනත් ජනවාර්ගික කණ්ඩායමක් ගැන වෛරී කතා කිරීම නිසා පමණයි බව ඔහු ප්‍රකාශ කළේය.