අද කොරෝනා  වෛරසය ආසාදනය වී  47 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී  ඇති බව රජයේ  ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වාර්තා කරයි.


ඒ අනුව මෙරට කොරෝනා වෛරසය ආසාදනය වී  මරණට පත් සංඛ්‍යාව 1789ක් දක්වා ඉහල යයි.