image



තවත් කොරෝනා ආසාදිතයන් 2,976 ක්  හඳුනාගත්   බව රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.


ඒ අනුව මෙරට වාර්තා වන කොරෝනා ආසාදිතයන් ගණණ 205,324 දක්වා වාර්තා වී ඇත.