“සරත් ෆොන්සේකා අගමැති කර ගනිමු” යන මාතෘකාව යටතේ  සමාජ මාධ්‍යවල මේ දිනවල පළ වන  බවට වාර්තා වී ඇත.


කෙසේ වෙතත්, මෙය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා විසින් සිදු කරන ලද සැලැස්මක් බව මාධ්‍ය වාර්තා තිබේ.


සරත් ෆොන්සේකා සිය ප්‍රචාරය  ආරම්භ කර ඇත්තේ විපක්ෂ  නායක සජිත් ප්‍රේමදාස සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර ඇති කරගත් එකඟතාවයකින් පසුව ය.