පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ප්‍රහාරය සම්බන්ධයෙන් පාකිස්තානය ශ්‍රී ලංකාවට පූර්ව අනතුරු ඇඟවීමක් කර ඇති බව වාර්තා වේ.


ISIS සංවිධානයේ සන්නිවේදනය තාක්ෂණයට සවන් දීමෙන් ලබාගත් තොරතුරු පිළිබඳව  පාකිස්තාන බුද්ධි අංශ විසින් ශ්‍රී ලංකාවට කල්තියා දැනුම් දී ඇති බව වාර්තා වේ.


අයි.එස්.  සටන්කාමීන් ශ්‍රී ලංකාව පිළිබඳව කතා කරන බවට පාකිස්තාන බුද්ධි අංශ විසින් ශ්‍රී ලංකාවේ නිලධාරීන්ට  අනතුරු අඟවා තිබේ.


 පාකිස්ථාන තානාපති මේජර් ජෙනරාල් මොහොමඩ් සාද් පවසයි.