පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කර ගැනීමේ අයැදුම්පත් භාර ගන්නා අවසාන දිනය දීර්ඝ කර තිබේ.


අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා පැවසුවේ, එම දිනය ජූලි 31 දක්වා දීර්ඝ කළ බවය.