අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවන්න පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී මන්ත්‍රී කාදර් මස්තාන් මහතාට කොරෝනා ආසාදිත වී ඇතැයි හඳුනාගෙන තිබේ.



අග්‍රාමාත්‍යවරයා හමුවීමට මන්ත්‍රීවරයා අරලියගහ මන්දිරයට පැමිණි අවස්ථාවේ සිදු කරන ලද ඇන්ටිජන් පරීක්ෂාවේ දී මේ බව හෙළි වී ඇත.


අග්‍රාමාත්‍යවරයා හමුවීම සඳහා අරලියගහ මන්දිරයට පැමිණෙන පුද්ගලයන්ට රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකරමින් ඇත.